What Our
Students Say
Hear directly from students who have experienced Geography learning with us.
“සර් ගාවට එද්දි මගේ Geography ලකුණු තිබ්බේ 30 ගණන්වල. සර්ගේ class එකට ආවට පස්සේ 50, 58, 60, 71 වගේ ලකුණු ගන්න පුළුවන් වුණා. සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා Geography class එකට එන්නත් ලොකු ආසාවක් ඇතිවුණා.”
මේ වගේ ගුරුවරයෙක් ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. සර්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️
සර් ගාවට එද්දි මගේ Geography ලකුණු තිබ්බේ 30 ගණන්වල. සර්ගේ class එකට ආවට පස්සේ 50, 58, 60, 71 වගේ ලකුණු ගන්න පුළුවන් වුණා. සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා Geography class එකට එන්නත් ලොකු ආසාවක් ඇතිවුණා. ❤️
මට online class එකට වැඩිය සර්ගේ physical class එකට එන්න තිබුණා නම් අනිවාර්යයෙන්ම එනවා. සර් එක එක topic එක හරිම ලස්සනට සහ පැහැදිලිව කියලා දෙනවා. ❤️
මම හිතන්නේ සර් වගේ ගුරුවරයෙක් හම්බවෙන්නේ මගේ පෙර වාසනාවකට. සර් මට Geography විෂය ගැන තිබුණු බය නැති කරලා දුන්නා. හැමදේම ලස්සනට පැහැදිලි කරලා කියලා දෙන එක සර්ගේ ලොකුම විශේෂත්වයක්. ❤️
කලින් Geography ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. සර්ගේ class එකෙන් පස්සේ ඒ හැමදේම හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා. සර්ගේ පැහැදිලි කිරීම නිසා subject එක ගැන තිබුණු බයත් නැති වුණා. Thank you sir. ❤️
Sir class එක ගන්න විදිහ ඇත්තටම හරිම clear. Sirගේ හැම lesson එකක්ම ගොඩක් ලේසියෙන් මතක හිටින විදිහට කියලා දෙනවා. Thank you sir. ❤️
ගොඩක් ස්තූතියි සර්. හිතනවටත් වඩා හොඳින් Geography දේවල් කියලා දුන්නා. 2026 AL batch එකට එකතු වෙන්නත් සර් නිසා ආසාවක් ඇතිවුණා. සර්ගේ කතාබහත් හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්. ❤️
Physical class ගියත් හොඳට තේරෙන්නේ නැති දේවල් online class එකෙන් හොඳටම තේරෙනවා. සර් හැමදේම ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා. Live class එකේදී sirව දකින එකත් අපිට motivation එකක්. Thank you sir. ❤️
Sir, මේ year එකේ January වල sirගේ class එකට join වුණේ ලොකු වාසනාවක්. Sir උගන්වන විදිහ හොඳට තේරෙනවා. Geography නම් sir තමයි. Thank you very much sir. ✨
Sirගෙන් ඉගෙන ගත්තේ ඇත්තටම හරිම ආසාවෙන්. මුල ඉඳන්ම class එකට join වුණා. හැමදේම clear, neat සහ පිළිවෙලට කියලා දුන්නා. Thank you sir. ❤️
Thank you sir ❤️. Second shy එකට join වුණත් සර්ගේ classes නිසා Geography වලට ලොකු වෙනසක් දැනුණා. සර්ගේ මගපෙන්වීම නිසා subject එක තේරුම් ගන්න ලොකු support එකක් ලැබුණා. Thank you sir. ❤️
මගේ first shy එක 2024. මුලින්ම Geography වලට ලොකු අමාරුවක් තිබුණා. මේ සර්ගේ class එකට join වෙලා අද වෙද්දි ඒ හැමදේම වෙනස් වෙලා. Quality එක නියමයි. Time management එකත් හොඳට කියලා දෙනවා. Much love sir. ❤️
Sirගේ class එකට කලින් මගේ ලකුණු 40යි 50යි වගේ තිබ්බේ. සර්ගේ class එකෙන් පස්සේ ලකුණු වැඩි වෙලා 80 ගණන් පහු කළා. Sir මගේ හැකියාව හඳුනාගන්නත් ගොඩක් උදව් කළා. ❤️
භූගෝලය විෂයක් නොවෙයි කියලා මට හිතුණත් සර්ගේ දේශනාවලින් ඒ අදහස වෙනස් වුණා. සර්ගේ උගන්වන විදිහ නිසා Geography ගැන තිබුණු බය නැති වුණා. 1000%ක් recommend කරනවා. ❤️
සර් එක්ක මාස කිහිපයක් ඉන්න ලැබුණේ සර්ගේ ඉගැන්වීම නිසා. සර්ගේ Geography class එක මගේ යාලුවන්ටත් recommend කරනවා. සර්ගේ support එක නිසා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා. ❤️
සර් මම Geography වලට ගොඩක් කැමති. ඒත් A/L වලදී හොඳ online class එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා සැකයක් තිබුණා. සර්ගේ class එකට ආවට පස්සේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. Physical class යන්නත් ආසාවක් ඇතිවුණා. Tutes වල තියෙන කරුණු නිසා විෂය ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ❤️
Anith Classes එක්ක බලද්දි ඇත්තටම sirගේ class එක ගොඩක් හොඳයි. Sir කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. මම නංගිලා මල්ලිලාටත් sirගේ class එක recommend කරනවා. Sirගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
මම මේ පන්තියට ආවට විශේෂයෙන්ම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මගේ යාලුවෙක් කියලා තමයි මම ආවේ. මුලදී Geography තේරෙන්නේ නැතිව හිටියත් සර්ගේ පන්තියට ආවට පස්සේ හැමදේම පැහැදිලි වුණා. සර් තමයි A/L කාලේ මට හම්බුණ හොඳම ගුරුවරයා. ❤️
Sirගේ class එකට join වුණාට පස්සේ Geography ගැන මට තිබුණු අවබෝධය ගොඩක් වැඩි වුණා. Class එකෙන් ලැබෙන දැනුම නිසා exam එකටත් හොඳ confidence එකක් ලැබෙනවා. ❤️
මන් සර්ගේ පන්තියට ඇවිත් ලොකු කාලයක් නැහැ. ඒත් මේ කාලය තුළ ගොඩක් දේවල් ඉගෙනගත්තා. මට හම්බුණ හොඳම පන්තිය සර්ගේ පන්තිය. Thank you very much sir. ❤️
Sirගේ class එක ගැන මම ගොඩක් අයට කියලා තියෙනවා. Online class එකක් වුණත් Zoom හරහා හොඳටම ඉගෙනගන්න පුළුවන්. Sir මාර විදියට මහන්සි වෙලා අපිට උගන්වනවා. මට Sirගෙන් ඉගෙනගන්න ලැබුණු experience එක ගොඩක් වටිනවා. Thank you sir. ❤️
2026 එකේ ගත්ත හොඳම decision එක තමයි සර්ගේ class එකට join වුණු එක. Geography හොඳින් ඉගෙනගන්න පුළුවන් වුණා. Subject එක ගැන තිබුණු බයත් නැති වුණා. ❤️
පොඩි කාලේ ඉඳන්ම ආසම subject එක වුණේ Geography. O/L ඉවර වෙලා sirගේ class එකට එන්න පටන් ගත්තේ මගේ යාලුවෙක් recommend කරපු නිසා. Sirගේ ඉගැන්වීමේ විදිහ ගොඩක්ම ලස්සනයි. Thank you so much sir. ❤️✨
මට Geography වලට හම්බුණු හොඳම සර් තමයි sir. සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා විෂය ගොඩක් ලේසියෙන් තේරෙනවා. Best teacher. ❤️
Sir මම November වල ඉඳලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි සම්බන්ධ වෙන්න ලැබීම ගැන. පිළිවෙලට හොඳට විෂය උගන්වනවා. Highly recommend. 💯✔️
ගොඩක් ස්තූතියි සර්. කියලා දෙන හැම කරුණක්ම හරිම පැහැදිලිව තේරෙනවා. සර්ගේ විෂය පිළිබඳ දැනුමත් අපිට හොඳින් ලබා දෙනවා. සර්ගේ class එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ❤️
Sirගේ පන්තියට කැමති වෙලා ඉගෙනගන්න පුළුවන් විදිහට උගන්වනවා. විෂය දැනුම පමණක් නෙවෙයි, සර් අපිට ප්‍රයෝජනවත් විදිහට වැඩ කරන ආකාරයත් කියලා දෙනවා. ❤️
Sir මීට කලින් Geography class එකකට ගියා. ඒත් Sir හම්බුණාට පස්සේ ගොඩක් හොඳට තේරෙන්න ගත්තා. හරිම සරල විදිහට කරුණු කියලා දෙනවා. අනිවාර්යයෙන් Geography වලට A එකක් ගන්නවා sir. ❤️
සර් මන් maths කරපු කෙනෙක්. මගේ twin නම් සර්ගේ class එකෙන් ඉගෙනගත්තා. මන් සමහර වෙලාවට සර් කියන ඒවා අහගෙන ඉන්නේ. ඒ වෙලාවට මට හිතිලා තියෙන්නේ මන් art කරන්නේ ඇයි කියලා. Geo කරන්නත් ආසයි වගේම සර්ගේ ඉගැන්වීමේ ක්‍රමයත් ගොඩක් ලස්සනයි. සර්ගේ සියලු දේ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. ❤️✨
Sir කරන්න යන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්. ❤️
සර් සර් ගන්නම් කියන්න වචන නෑ. ගුරුබරු ආතීන් දැක්කා මගේ ජීවිතේ ඉගෙනීමට ඉන්න ගුරුවරයා හඳුනාගන්න කාලත් ඉන්න ආදර්ශික වටිනාකමක් සර්ගෙන්ම ගරු කරනවා සර් සහ සර් ඉන්න විදිහට සර්ගේ හැමදාම ගන්නත් ඉගෙනගන්න පුළුවන් මල්ලිලාගේ ජීවිත සාර්ථක කරන්න සර්ගෙන් ලැබෙන මගපෙන්වීමත් මම හැමදාම අගය කරනවා. ❤️
Sir, ඇත්තටම අද මට දෙකයි geo කියන්න කට පාඩම් කරන්න ඕන කියල හිතෙන්නේ නැහැ. Sir අපිට කියලා දුන්න ඇත්තටම මට බැරිම අකමැතිම විෂයක් geography වීමම ආසාවෙන් ඉගෙනගන්න ගන්න හොඳම සර් තමයි. Sir මන් අනිවාර්යයෙන්ම result එකක් දානවා සර්. සර්ට ගොඩක් පිං සර්. ❤️🤍
සර් මන් 2sy මන් ගියේ වෙන cls එකකට එතකොට geo එපා වෙලා හිටියේ. මන් සර්ගේ cls එකට ආවේ ඉඳන්ම ඒක මගේ ගැණීම එකක් වෙලා දැන් මන් කියන්නේ අනිවාර්යයෙන් සර්ගෙන්ම geography ඉගෙනගන්නවා කියලා. සර්ට ගොඩක් ස්තූතියි. 🙏
ගොඩක් පිං සර් අපි වෙනුවෙන් කරපු හැමදේකටම. සර් නිසාම අපි ගොඩක් යහපත්. සර් ගත්ත මේ අවස්ථාවට වඩා මන් සර්ගේ අතේ අහගන්න තියෙනවා. මේ සර්ගේ හොඳම quality එකක් තමයි ඕනම දෙයක් කියලා හිතනවා සර්. 😊 සර්ට නව තවත් අපිගේ ලොකුම ගෞරවයක් ගෙනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏
මම සර්ගේ පන්තිවලට සම්බන්ධ වුණේ A/L වලට මාස තුනක් තියෙද්දි. මං දැක්කා සර්ලම වෙහෙසවෙලා මහන්සි වෙලා සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. සර් ගොඩක් ඉක්මනින්ම වෙහෙස මහන්සිවී වැඩ කරලා අපිට උගන්වනවා. ❤️🤍🤍🤍
අධ්‍යාපනයෙන් සර්ට හොඳම එකක් දාන්න. Geo මෙහෙම උගන්වන ගුරු සර්ට ගොඩක් ස්තූතියි. මගේ හිතේ තිබ්බ ලොකුම බයත් දැන් නැහැ. 😊
Thank you sir. Subject එක හරියටම පැහැදිලිව ආස හිතෙන විදිහට ලස්සනට උගන්වනවා. Sir එක එක කරුණක් ගොඩක් පැහැදිලි කරනවා ඒකෙන් මතක තියාගන්න ලේසි. කතා පාඩම් කරන්න ඕනේ නෑ සමානව දේවල්. Sirගේ වාඩා හරිම පිළිවෙලයි. THE BEST GEOGRAPHY CLASS. ❤️
මං මල වෙලාම සර්ගෙ class (theory, revision, paper) ගත්තේ. class එක ගැන කියන්න වචන නෑ සර්. සර් අපිට පැයපුරා ඉගෙනීමට ගොඩක් විදිහටම revision tute වල ප්‍රශ්න දෙනවා. සර් ගොඩක් හොඳව class එක කරනවා. සර්ගේ ආදරණීය support එකත් කියලා ප්‍රාර්ථනා කරනවා සර්. ❤️
මම මේ පන්තියට ඇවිල්ලා මාස හයක් විතර වෙනවා. මම ඉස්සෙල්ලා පන්ති දෙකකට ගියාත් මට ඒ පන්ති වලින් ප්‍රතිඵලයක් හම්බුණේ නෑ. සර්ගේ Geo class එකට ආපු හින්දා මට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ හොඳ පන්තියක් මට ඉස්සෙල්ලා හම්බ වුණානම් ගොඩක් වටිනවා. ඉතින් සර්ට මේ කරපු කාර්යට ගොඩාක් ස්තූති සර්. ඉදිරියටත් මේ වගේ වැඩ කටයුතු කරගෙන යාමට සර්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර්ගේ පන්තිය ගොඩාක් හොඳයි. ඉතින් සර්ට ගොඩාක් පින් සර් මේ කරපු මහඟු කාර්යට.
ආයෙමත් online class එකක ඉන්න වෙන්නේ නෑ කියලා මතක් වෙනකොට සැහෙන්න දුකයි. Online එක වුණත් physical එක වගේ කිසිම අඩුවක් නැතිව මේ වෙනකම් සර් අපි එක්ක හිටියා. ඒ හැමදේටම පින් සර්. Online එකක් ඇතුළේ මෙච්චර දෙයක් කරනවද හිතෙනවා. පාඩම විතරක් නෙවේ ජීවිතේ ඉස්සරහට යන්න හැමදාම කියලා දුන්නා. මුල ඉඳන්ම දවසක්වත් cut නොකර ආව එකම class එක. දන්නෙම නැතිව දවස් ගියා. මේ වෙනකොට physical class වල ඉන්න ගුරුවරු අපිව අතෑරලා ඉන්නකොට සර් අපි එක්ක අවසාන තත්පරේ වෙනකම්ම හිටිය එකම ඇති. කියන්න දේවල් සැහෙන්න තියේ. කොහොමහරි හොඳ Result ekk දාලා සර්ව බලන්න එනවා.
Thank You Sir. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලාට. මන් සිංහලයි ඉතිහාසයයි තමයි ආය කරන්නේ සර්. ඒ උනාට මන් ගාව වැඩියෙන්ම තියෙන්නේ භූගෝල විද්‍යාව ටියුට්ස් සර්. ඇත්තටම සර්ගෙ ක්ලාස් එක නම් නියමයි. අපි වගේ ගොඩක් ළමයින්ට උගන්නන්න ශක්තිය ලැබේවා.
මට geography බැරුව හිටියේ. සර්ගේ ක්ලාස් එකට ආවාට පස්සේ මට geography මොකක්ද කියලා හරි තේරුණේ සර්. ❤️
ඇත්තටම Geography වලට සර් මම AL වලදි අලුතින් ආවේ. ඒ ඇවිත් මම physical පන්තියකට ගියා. මට සමහර දේවල් අවුල් නැතිවුණේ සර්ගේ notes නිසා. ඒ අතරෙ මට සර්ගේ class එක හම්බුනේ 2025 නොවැම්බර්. එදා මම revision clz එකෙන් පටන්ගෙන theory වලටත් සම්බන්ධ වුණා. මට එනකොට ඇත්තටම Geography කියන්නෙ මොකද්ද කියලවත් තේරුණේ නෑ. මම ආසාවෙන් සර් නිසා වැඩ කරා. සර් උගන්නන විදිහට ආස වුණා. ඇත්තටම මම O/L කාලෙ ඉඳන් අකමැතිම දෙයක් තමයි online clz කියන්නෙ. සර් ඒක වෙනස් කළා. ඇත්තටම ආදරෙන් ආසාවෙන් මම ආවෙ මේ පන්තියට. මම අද යම් මට්ටමක Geography විෂයෙ ඉන්නව නම් ඒ මේ පන්තිය නිසාමයි. අවුරුද්දකට ආසන්න කාලයක් සර්ගෙ clz එකට ආවා. කලින් ඉඳන් එන්න තිබුණා කියල දැන් හිතෙනවා. ඉතින් සර්, මම පුළුවන් උපරිමයෙන් කරලා හොඳ result එකක් දානවමයි. එහෙම result එකක් දාලා සර්ව හම්බෙන්න එන්න හරි ආසාවෙන් ඉන්නවා. සර්ට අපි වගේ තව ගොඩක් ළමයින්ගෙ නුවණ පාදන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Ready to Start Your Geography Journey?
Learn Geography with clarity, confidence and the right guidance.
Watch Classes on YouTube →